• Kandukara Niwahana - කඳුකර නිවහන

The Haunting of Hill House යනු 1959 දී ඇමරිකානු කතුවරියක වන ෂර්ලි ජැක්සන් විසින් රචිත අද්භූතජනක නවකතාවකි. 20 වන සියවස තුළ ප්‍රකාශයට පත් කරන ලද හොඳම අද්භූත නවකතාවලින් එකක් ලෙස සැලකෙන මෙම කෘතිය අනුසාරයෙන් වෘතාන්ත චිත්‍රපට දෙකක් සහ Netflix කතා මාලාවක්ද සම්පාදනය වි ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha