• Ma Thulama Weduneda An Yameku - මා තුළම වැඩුණේද අන් යමෙකු
'සුහද මාරුවක්'

රතු ඉරට කිසිදාක ළං නොවුණ
කහ ඉරෙන් සීරුවට මාරු වුණ
හැමෝටම කලියෙන් වැඩට ආ
සඳා මිස් මාරු වී යනවා
එයාලගෙ ගම්පළාතේ තැනකට
මං මාරුවෙලා ආපු දවසේ මෙහෙට
ඇය තමයි මුලින්ම හිනා උනේ මං එක්ක
දහසකුත් සාරි පැටලිලි අතරේ
මහ අමුතු ගෑනියක් මං දැක්ක
සති අන්තේ ගං පළාතේ යනවා
සඳුදාට ලොකු බත් එකක් ගේනවා
සමහරක් හැඟුම්බර හවස් වල
බෝඩිම ළඟට යනකල්
අපි පයින්ම ඇවිදගෙනත් යනවා
ස්වල්පයක් වගේ පස් දිනක්
කල්පයක් වගේ දින දෙකක්
හෙටින් පසු අවසාන වෙනවා
ඒත් ඔය මුකුත් නොහිතා
ඊයෙ රෑ හිතාගත් විදිහටම
තේ පැන් සාදය වෙලාවේ
මං මගෙ කතාව කරනවා
       මා තුළම වැඩුණේද අන් යමෙකු
       -චින්තක සමන් හේරත්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ma Thulama Weduneda An Yameku - මා තුළම වැඩුණේද අන් යමෙකු

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hithadara Dalabuwani - හිතාදර දළබූවනි

Hithadara Dalabuwani - හිතාදර දළබූවනි

 "කවිය නිසල විය යුතුය. ඒ කොතෙක්ද යත් කවිය තුළ ඇති දෑ සසල වන තරමටය.................."  &nbs..

Rs. 250.00