• Wahi Watena Dawas - වැහි වැටෙන දවස්
වැහි වැටෙන දවස් .

මේ වැස්ස මෙපරිදිම
වැටෙනවා ඇති
ඔබ සිටින පෙදෙසටද

දූ කාමරේ තනියම ද
ඔබ ආලින්දයේ පුටුවක ද
ගෙවී ගිය දින පිළිබඳ
ඇත්තටම හිතෙන්නේ මොනවද

සැමියා තාම එහෙමම ද
ගෙදර එන්නෙත් ඉඳහිට ද
නොවටිනා ගැහැණියක් සේ
ඔහොම ඉන්නේ මොනවට ද

පියාපත් වල බර වැඩි ද
දූගෙ අත්තටු සවි මදි ද
ආකහේ අතරමං වේයැයි
අවිශ්වාසය, බය වැඩි ද

චින්තක සමන් හේරත්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wahi Watena Dawas - වැහි වැටෙන දවස්

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hithadara Dalabuwani - හිතාදර දළබූවනි

Hithadara Dalabuwani - හිතාදර දළබූවනි

 "කවිය නිසල විය යුතුය. ඒ කොතෙක්ද යත් කවිය තුළ ඇති දෑ සසල වන තරමටය.................."  &nbs..

Rs. 250.00