• Yannema Na Adanan Man Iskole - යන්නෙම නෑ අද නම් මං ඉස්කෝලේ

ජිවිතයේ යතුර කියවීම යි. කියවීම කොටස් තුනකට බෙදා වෙන් කළ හැකි ය. ඒ ප්‍රබන්ධ නො වන, විෂය අතිරේක සහ ප්‍රබන්ධ වශයෙනි.


විෂය අතිරේක පොත් කියවීමෙන් මොළයේ වම් පස වර්ධනය වේ.


ප්‍රබන්ධ කියවීමෙන් මොළයේ දකුණු පස වර්ධනය වේ.


මොළයේ සමබර සංවර්ධනයෙන් යහපත් දරුවකු සමාජයට එකතු කළ හැකි බව අපගේ විශ්වාසය යි.


වමට දකුණට ළමා සහ යොවුන් කතා පොත් පෙළ දැනුම, කුසලතා, ආකල්ප මුසු රසවත් පොත් පෙළකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha