• Sri Hewajra Maha Thanthraya - ශ්‍රී හේවජ්‍ර මහා තන්ත්‍රය

හේවජ්‍ර තන්ත්‍රය යනු බෞද්ධ තන්ත්‍ර වලට අයත් මූලික සූත්‍රයන් අතුරින් එකකි.අනෙක් වැදගත් ම එකක් නම් ගුහ්‍ය සමාජ තන්ත්‍රයයි.මෙබඳු සූත්‍ර විශේෂයෙන් සංග්‍රහ කොට ඇත්තේ තන්ත්‍ර මාර්ගය අනුගමනය කරන යෝගීන්ගේ හා ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා ය.එබැවින් සාමාන්‍ය පාඨකයන් ට මෙහි සමහර තැන් අවිශය වීමට ඉඩ ඇත.එහෙත් ප්‍රඥාවෙන් මුහුකුරා ගිය,ලෝක තත්ත්වය හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගත් අයෙකුට නම් මෙය කියවා අවබෝධ කර ගැනීමේ දී කිසිදු ගැටළුවක් ඇති නොවනු ඇත.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Hewajra Maha Thanthraya - ශ්‍රී හේවජ්‍ර මහා තන්ත්‍රය

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bauddha Gudawadaya Pilibanda Handinweemak - බෞද්ධ ගූඪවාදය පිළිබඳ හැඳින්වීමක්

Bauddha Gudawadaya Pilibanda Handinweemak - බෞද්ධ ගූඪවාදය පිළිබඳ හැඳින්වීමක්

බුදු දහම සම්බන්ධව පාරභෞතික ශක්තීන් වර්ධනය වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස භික්ෂූන් අතර වූ දැඩි විනය ගත ..

Rs. 300.00

Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්

Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්

මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු ග්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.බු..

Rs. 280.00

Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල

Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල

'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මු..

Rs. 260.00

Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය

Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය

මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..

Rs. 380.00

Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය

Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය

මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..

Rs. 240.00

Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා

Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා

ඔහු මෙසේ කීය, ”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට  හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. ..

Rs. 180.00

Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය

Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය

.....අහසෙහි ගමන් කරන්නා වූ වලාකුළුවලට.... ....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;..... ....එමෙන්ම..

Rs. 690.00