• Sihina Sithuwam - සිහින සිතුවම්

දැනුන සිසිලස 

දෙනෙත් අබියස 

සෙමින් වියකි 

යනෙන මොහොතක 

තනිව වැලපෙන 

මගේ දෙනෙතේ 

කදුල නුබ විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha