• Marie Rose - මාරි රෝස්

කවුද මේ මාරි රෝස්?
ගැමියෙක් සහ පූජකයෙක් පමණක් වන මාව මේ නඩු තීන්දුවට උන්
කැඳෙව්වේ ඇයි දැයි මම කල්පනා කරනවා. අනික මේ ගෑනි කරපු වරද
මොකක් ද?
”මාරි-රෝස් ඔබ දේව මෙහෙයට යනවා ද?"
”නැහැ.”
”ඔබ කොමියුනිස්ට් වාදියෙක් ද?”
”නැහැ.”
”එහෙනම් උන් ඔබව සිරභාරයට ගත්තේ ඇයි?”
”මම පලස්තීන නිදහස් සටනට අයිති නිසා.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha