• MUDRANA VISHAYA HADARANNANTA ATHWELAK - මුද්‍රණ විෂය හදාරන්නන්ට අත්වැලක්

මුද්‍රණ කර්මාන්තයට පිවිසෙන ආධුනිකයන්ට පමණක් නොව ප‍්‍රවීණයන්ට පවා භාවිත කළ හැකි අත්පොතක් ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත. මුද්‍රණ කර්මාන්තයට සම්බන්ධව සෑම කි‍්‍රයාවලියක්ම හා අංගයක්ම පිළිබඳ නිවැරදි පූර්ණ විස්තරයක් මෙහි අඩංගුවේ. විශිෂ්ට මුද්‍රණකරුවෙකු වීමට වර්ධනය කරගත යුතු වෘත්තීය ගුණාංග පිළිබඳ සවිස්තරාත්මක විග‍්‍රහයක් ද මෙහි දක්වා ඇත. එසේම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයක් වනුයේ මුද්‍රණ කර්මාන්තයේ ඓතිහාසික සංවර්ධනයද, ශී‍්‍ර ලංකාවේ මුද්‍රණ කර්මාන්තයට යුග මෙහෙවරක් කළ රජයේ මුද්‍රණාලයේ අධිපතිව සිටි බර්නාඞ් ද සිල්වා මහතා පිළිබඳව විස්තරයක් ද අඩංගුව තිබීමයි.
පළපුරුදු වෘත්තීය මුද්‍රණකරුවකු වන මෙහි කතුවරයා දශක හතරකට අධික කාලයක් මුද්‍රණ ක්ෂේත‍්‍රය පිළිබ`ද දෙස් විදෙස් අත්දැකීම් ලබා ඇත. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සේවය කිරීමෙන් ඔහු ලද අත්දැකීම් මෙම කෘතිය කියවන ආධුනිකයන්ට මහඟු ආදර්ශයක් සපයයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

MUDRANA VISHAYA HADARANNANTA ATHWELAK - මුද්‍රණ විෂය හදාරන්නන්ට අත්වැලක්

  • Rs. 490.00

  • KBOOKS Cashback Rewards: 49