• Narmadawe Gee Rawaya - නර්මදාවේ ගී රාවය

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටින්නට නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩීගෙන එන පියවුරුවලට දරාගැනීමට බැරි ය. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිණිය නොහැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha