• Sarthaka Pasalaka Adyapana Kalamanakaranaya Ha Paripalanaya - සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය

වර්තමානයේ දී අධ්‍යාපන බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ පාසල් පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.ඵලදායී පාසලක් නිර්මාණය කිරීම සඳහා විවිධ මට්ටම් අවශ්‍යතාව බෙහෙවින් දැනේ.මෙම ග්‍රන්ථය අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය සම්බන්ධ මූලික සංකල්ප හඳුන්වා දීමෙන් ඇරඹි පාසල් සංවිධානය තුල සිදුවෙන විවිධ කළමනාකරණ කාර්යයන් පිළිබඳව ඉතාමත් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.එමෙන්ම පාසල් ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාරය හා පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳව වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කොට ඇත. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sarthaka Pasalaka Adyapana Kalamanakaranaya Ha Paripalanaya - සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adyapana Nayakathwaya Ha Kalamanakaranaya - අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය

Adyapana Nayakathwaya Ha Kalamanakaranaya - අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය

අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය නූතන නායකත්වය හා කළමනාකරණය පිලිබඳ න්‍යාය හා මූලික සංකල්ප මෙම ග්‍රන්..

Rs. 300.00