• Mandasmi - මන්දස්මි

මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණෙද්දී. ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තරමට බරයි.'' ඕවා එකක්වත් විසිකරලා තිබ්බොත් බලාගන්නම් '' ඇය යද්දී මෝටර් රථයෙන් බැසගත් ඔහු පවසද්දී මන්දස්මි සාගරීගේ අතත් අල්ලන් බස්නැවතුම්පොළට ඇවිදන් ගියේ පුදුම කලබලයකින්. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thani Pihatuwa - තනි පිහාටුව

Thani Pihatuwa - තනි පිහාටුව

''තරු කීයක් තිබුණද අහසේ'' තිනුල් හලෝ කියන්නෙත් නැතුවම අහද්දී දිනුදිගේ මුහුණට ආවේ හිනාවක්...''මං ගැන ..

Rs. 2,590.00

Nuba Nubatama - නුඹ නුඹටම

Nuba Nubatama - නුඹ නුඹටම

එක් නියමුවෙකුට පමණක් ගමන් කළ හැකි පරිදි සකසා තිබූ නියමු අසුනේ වාඩි වී සිටි ශම්මි පැවසුවේ සිය සවනට සම..

Rs. 1,500.00

Katu - කටු

Katu - කටු

ගැහැණු හිත්.. ඒවා හරිම පුදුමයි. එදා පෝරුව උඩ ඒ අතැඟිලි අතරින් මුදුව පැලඳේද්දී ඒ මුදුව වැටුනේ අතැඟිල්..

Rs. 2,100.00

Liya - ලියා

Liya - ලියා

අරමුණකින් තොරව ගෙවූ ජීවිතයට නව පණක් දුන්නේ ඇයය. ආදරයේ වටිනාකම කියා දුන්නේ ඇයය. බැඳීමක වටිනාකම කියා ද..

Rs. 2,450.00

Kopuli - කොපුලී

Kopuli - කොපුලී

අඳුර ජීවිතයම වූ කල වදන් නොව හැඟුමන් පානා ඇය කොපුලී නම් යුවතියකි... එක් අඳුරු දිනක කාල වර්ණ බංගලාවක ස..

Rs. 1,920.00

Manohari - මනෝහාරි

Manohari - මනෝහාරි

ගැහැනු හිතක පතුලකට එබෙන්නට, ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින් සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැන..

Rs. 2,250.00

Hithalu - හිතලු

Hithalu - හිතලු

දඟකාර ඇස් බැලුම් හුරතල් කතාබහ කුතුහලය පිරි ප්‍රශ්න කිරීම් හමුවේ දරදඬු පිරිමියෙකු වූ මා දියව වැක්කෙරෙ..

Rs. 2,600.00

Radhawaree - රාධාවරී

Radhawaree - රාධාවරී

සාරි පොට අතැඟිලිවල පටලවමින් මුහුණ නැඹුරු කරගෙන මා විමසුවේ ඔහුගේ සිපගැනීමට හේතුවය.මිනුරකගේ දෙතොල් මත ..

Rs. 1,900.00