1012 - 1044 අතර කාලයේ අනුරාධපුර රාජධානිය ආක්‍රමණයට පැමිණි සොලී රජු හමුවීමට පැමිණෙන සොළි මන්ත්රකරුවන්ගේ අරමුණ කුමක්ද ?
1581 - 1587 අතර කාලයේ සීතාවක රාජසිංහ රජු බැහැදැකීමට ගම්පොළ සිට පැමිණි වයෝවෘද්ධ අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු රජු හමුවේ සැල කර සිටින රජු නොදත් දෙයක් සහ ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගැන්වූ යම් දෙයක්.
2009 මානුෂීය මෙහයුමේ දී විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකු රහසිගත මෙහෙයුමක් සඳහා සතුරු ග්‍රහණයේ පවතින මුදා නොගත් ප්‍රදේශයකට ඇතුළු වූහ. ඔවුන් පසුපස හඹා එන බිහිසුණු අත්භූත බලවේගයක්. විශේෂ බලකා සෙබළුන් අටදෙනා ත්‍රස්තයන් හා ගැටෙමින් හිටි හැටියේ කඩාපාත් වූ අද්භූත බලවේගය හා කෙසේ සටන් වදිවී ද ?
ඒ බිහිසුණු අද්භූත බලවේගය කුමක් ද ?
Athmabudinna - ආත්මබුදින්නා
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Harendra Yasas Gamamedage - හරේන්ද්‍ර යසස් ගමමැදගේ
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245578627
- Availability: Available
-
Rs. 660.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kaala Warna - කාල වර්ණ
ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. දේශීයව සහ විදේශීයව සිදුවන ත්‍රාසය හා කුතුහලය පිරි..
Rs. 860.00