• Me Mage Paradeesayayi - මේ මගේ පාරාදීසයයි

මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ සැබෑ තතු කියන්නට යොක් කාං නම් දහතුන් හැවිරිදි දරුවා රටෙන් පලා යාමට පමණක් නොව, එම ලොමු දැහැ ගැන්වෙන කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනීමටද සමත් වෙයි. සමකාලීන රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ ‘කොමියුනිස්ට් ජුරාසික් උයන’ තුළ පවත්වාගෙන යන අතිශය කෲර, මර්ධනකාරී කටුක ඒකාධිපති පාලනය පිළිබඳව ලෝකයාගෙන් සැඟවී ඇති කතාව මෙවැන්නකු විසින් හෙළිදරව් නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නෙමුද?

යොක් කාං දරුවා සතු සහජ නිරීක්ෂණ ශක්තියත්, අව්‍යාජභාවයත්, ඔහුටම ආවේණික වූ ප්‍රකාශන හැකියාවත්, චිත්‍ර ඇඳීමේ කුලතාවත් මගින් ඇදහිය නොහැකි කතාන්දරයක් අපට පවසයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Me Mage Paradeesayayi - මේ මගේ පාරාදීසයයි

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40