• Sri Lankawe Veedi Lingika Shramikayo - ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය පර්යේෂණ ඉතිහාසයේ ලිංගික කර්මාන්තය පිළිබද රචනා වී ඇති කෘති සීමිත වන අතර, ඒ අතුරින් ඉරේෂා සමරසිංහ විසින් රචිත මෙම කෘතිය ඉතා උසස් මට්ටමක පවතින පර්යේෂණ ග්‍රන්ථයක් මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙසද හැදින්විය හැකිය.මෙම කෘතියෙහි දී කතුවරය භාවිත කර ඇති නිවැරදි භාෂා ව්‍යාකරණ රටාව කෘතිය මහත් වටිනාකමක් එක් කර ඇත. ලේඛිකාව මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර,ඒ ආශ්‍රයෙන් බොහෝ ශාස්ත්‍රීය ලිපි ලේඛන පවා පළ කර ඇති බැවින් මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් සහිත පර්යේෂිකාවක ලෙස ඇය හැදින්විය හැකිය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Lankawe Veedi Lingika Shramikayo - ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ

  • Rs. 360.00

  • KBOOKS Cashback Rewards: 36

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Social Work Approach

Social Work Approach

Social work can be identified as an art, science and a profession which supports people in different..

Rs. 360.00