• Supurudu Kathawak - සුපුරුදු කතාවක්

ඇලෙක්සැන්ඩර් තමා දෙස බලා සිටින බව එවිට ම වාගේ දුටු තරුණිය,ලැජ්ජාවෙන් මුහුණ රතු කර ගෙන පියවරක් පමණ පසුපසට ගියාය. ඇලෙක්සැන්ඩර් හට හිස නමා ආචාර කළාය.ඔහු කර්කශ ලීලාවකින්එයට ප්‍රතිචාර දැක්වූයේ ය. තමා අත වූ බිලීපිත්ත ඉවත ලෑවේය. ගසක් යට වූ බංකුවක් වෙත ගියේ එහි හිඳ ගනු පිණිස ය. එය පියවර දහයක් පමණ ඈතින් පිහිටා තිබිණ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha