• Dharmasiri Sinamawalokanaya - ධර්මසිරි සිනමාවලෝකනය

"වම් ඉවුර සිනමා ත්‍රිත්වයෙන් අද්‍යතනයේ ජීවත්ව සිටින එකම සිනමාකරුවා 

ධර්මසිරි බණ්ඩාරනායකයි........

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත."

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාරූපණය, සිනමා අධ්‍යක්ෂණය සහ වාර්තා චිත්‍රපටකරණය අළලා සිනමා විචාරකයකු වන ජීවන්ත දයානන්ද විසින් විරචිත "වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය" නැමැති අභිනව සිනමා සාහිත්‍ය කෘතිය


                                                                                                                                           - සුදත් මහදිවුල්වැව-


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dharmasiri Sinamawalokanaya - ධර්මසිරි සිනමාවලෝකනය

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 100

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Cinamawe Akruthika Drushtiwadaya Jijackiyanu Viwarana Wimasuma - සිනමාවේ ආකෘතික දෘෂ්ටිවාදය ජීජැකියානු විවරණ විමසුම

Cinamawe Akruthika Drushtiwadaya Jijackiyanu Viwarana Wimasuma - සිනමාවේ ආකෘතික දෘෂ්ටිවාදය ජීජැකියානු විවරණ විමසුම

න්‍යායේ සිට පශ්චාත් - න්‍යාය දක්වා සහ ආපසු චිත්‍රපට අධ්‍යනයන්හි පංති අරගලය දෘෂ්ටිවාදය පිළිබඳ චිත්‍රප..

Rs. 950.00