සුසීට ඉංග්රීසි බෑ.ඒ උනාට එයා ජෝ අත්තම්මගේ කිරි ජෝගුව නම් අඳුරගත්තා.ජෝ අත්තම්මා දුන්න කිරි බින්දුවක් නෑරම සුසී බී ගෙන බී ගෙන ගියා. සුසී බොහොම හැදිච්ච ගති තියෙන පූස් පැටියෙක් නිසා, එයා ජෝ අත්තම්මට 'මෙර්සිස්' කියල ප්රංශ භාෂාවෙන් 'ස්තුතියි' කිවුවා. ඒ උනාට ඒක මියාව් සද්දයක් විදියට ඇහුණේ,'මියාව් - සේ' වගෙයි.
Susige Charikawa - සුසීගේ චාරිකාව
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - Jill Tomlinson
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Jinathi Ekanayaka - ජිනාති ඒකනායක
- ISBN: 9789553609557
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20