• Susige Charikawa - සුසීගේ චාරිකාව

සුසීට ඉංග්‍රීසි බෑ.ඒ උනාට එයා ජෝ අත්තම්මගේ කිරි ජෝගුව නම් අඳුරගත්තා.ජෝ අත්තම්මා දුන්න කිරි බින්දුවක් නෑරම සුසී බී ගෙන බී ගෙන ගියා. සුසී බොහොම හැදිච්ච ගති තියෙන පූස් පැටියෙක් නිසා, එයා ජෝ අත්තම්මට 'මෙර්සිස්' කියල ප්‍රංශ භාෂාවෙන් 'ස්තුතියි' කිවුවා. ඒ උනාට ඒක මියාව් සද්දයක් විදියට ඇහුණේ,'මියාව් - සේ' වගෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kaluwarata Baya Bakamuna - කළුවරට බය බකමුනා

Kaluwarata Baya Bakamuna - කළුවරට බය බකමුනා

කළුවරට බය එකම බකමුනා ප්ලොප්...

Rs. 250.00