• KGB Meheyuma - කේ.ජි.බි මෙහෙයුම

කීර්තිමත් හමුදා නිළධාරියෙකු වූ කර්නල් ස්කොටි ගේ අන්තිම කැමති පත්‍රයෙන් ඔහුගේ පුත් කපිතාන් ඇඩම් ස්කොට් ට මුද්‍රා තබන ලද රහස් ලියවිල්ලක් හිමිවෙයි. රුසියාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද තිබෙන, දේශපාලනික වශයෙන් අතිශය වැදගත්, 19 වැනි සියවසට අයත්,සාර් රජුගේ "ශාන්ත ජෝජ් සහ මකරා " නමැති චිත්‍රය ව්‍යාජ එකක් බව හෙලිවේ. ඓතිහාසික මෙන්ම දේශපාලනික වශයෙන්ද ඉතා වැදගත් " ශාන්ත ජෝජ් සහ මකරා" ගේ චිත්‍රයේ මුල්පිටපත සෙවීමට රුසියාව කේජීබී සංවිධානය යොදවයි. මෙයට ඇමෙරිකාව සහ එංගලන්තය මැදිහත්වීම නිසා මෙය තුන් කොන් සටනක් බවට පත්වේ.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kisiwak Nokiyami Amme - කිසිවක් නොකියමි අම්මේ

Kisiwak Nokiyami Amme - කිසිවක් නොකියමි අම්මේ

මෙතෙක් වෙලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස..

Rs. 750.00

Walikathare Diyani - වැලිකතරේ දියණී

Walikathare Diyani - වැලිකතරේ දියණී

දිනක් මට කැමරාවක් මිල දී ගැනීම සඳහා ,මජිඩා සහ මා සමග ජෝ ද බතා සූක් වෙළෙඳපොළට ගියෙමු.මා වළලුකර දක්වා ..

Rs. 590.00