• Rathri Ahasa Gaweshanaya Karamu - රාත්‍රී අහස ගවේෂණය කරමු

රාත්‍රී අහස හඳුනාගෙන, එහි චලිත සිදු වන්නේ කෙසේද කියා වටහා ගැනීම සඳහා සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් විරලය. අහසේ චලිතය වටහා ගැනීමට මෙම පොතට ඇතුළත් කර ඇති රූප සටහන් අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳ පිළිබඳව ත්‍රිමාණ රූපයක් ඔබේ සිතේ මවා ගන්නට හැකිවේ. වෛවර්ණ පිටු සමඟ එන මේ පොත රාත්‍රී අහස දෙස කුතුහලයෙන් බලන ඔබේ පාසල් යන දුවට, පුතාට මෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවන සියළු දෙනාටම වටිනා කෘතියකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha