• Gini Pupura - ගිනි පුපුර

මේ විශිෂ්ටයෙකු පෝෂණය කළ දිරිය මවකගේ කතාවකි....
මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරනා කතාවකි.
ජැකෝබ් බානෙට් උපතින් ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවෙක් වුවත් මවක ලෙස ක්‍රිස්ටීන් ඔහු අත් නොහරියි. හැම විට ම ඔහුට හොඳ ම දේ දෙන්න⁣ට වෙහෙසෙන ඇය ඒ වෙනුවෙන් ලෝකය ම සමග සටන් වදියි.
අවසානයේ පුතු ද දිනවා ඇය ද දිනයි.දිනයි.
Kristin Barnett ලියූ The Spark කෘතියේ සිංහල පරිවර්තනය, අචිනි හෙට්ටිආරච්චි සෝමචන්ද්‍ර ගෙන්.
"ගිනි පුපුර"
පිටු 239

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha