• Kantharaya Saha Muhuda - කාන්තාරය හා මුහුද

‘‘මිනිසකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබා ගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.’’
"කාන්තාරය සහ මුහුද"
(දින 977 ක් සෝමාලියානු කොල්කරුවන්ගේ ග‍්‍රහණයේ සිට දිවි ගලවාගත්
මාධ්‍යවේදියකු ගේ සත්‍ය කතාව)
පරිවර්තනය : ශ‍්‍රීලානි ප‍්‍රනාන්දු

ආශිර්වාද ප‍්‍රකාශනයක්
ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග‍්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඞ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඞ් බ්ලඞ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන්ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්හි සංස්කාරවරයකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඞ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප‍්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නෝටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ‍්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන්ද පැසසුම් හා සාමාජිකත්ව ප‍්‍රදානය කොට ඇත. ඔහු තම කාලය ලොස් ඇන්ජලීස් සහ බර්ලින් අතර ගත කරමින් සිටියි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවීය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha