• Appuhamige Katha Wasthuwa - අප්පුහාමිගේ කතා වස්තුව

එකිනෙකා පිළිබඳව පෞද්ගලිකව සඟවාගත් කෝන්තර,අස්-කොන් තිබුනද පොදු ආපදාවකදී මේ නිවාස පහළොවේ පිරිස අතර වූ එකමුතුකම නිරන්තරවම ජය ගනී.මේ ද එවන් කුඩා අවස්ථාවකි.

විසිර යන පිරිස අතර සිටි අයෙක්.'දයා අයියේ බලන්නකෝ අපේ නෝනා මහත්තුරු හරි චන්ඩියෝ නේද?'යැයි හඬනගා පැවසුවේ ඔවුන්ව අගේ කිරීමක් ලෙසය.කෙසේ වුවද ඒ රාත්‍රිය ගෙවී ගියේ පසුදින කාන්තා සමුළුවට රසවත් මාතෘකා රැසක් එකතු කරමිනි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි

Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි

ගුරුවරයා අලුත් වන්නේ කෙසේද? ගෝලීයකරණය හමුවේ ලෝකය ගෙමිදුලක් බවට පත් ව ඇති යුගයක ද,මුල් පත්වීමට සරිලන ..

Rs. 300.00

Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්

Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්

නැවතීම අතීතයේ දවසක යතුරු පැදියක නැගී කැරකුණා වට ගණන් ඔබ හිනැහුණා මහ හඬින්&n..

Rs. 300.00

Dhammika Samanera Watha - ධම්මික සාමණේර වත

Dhammika Samanera Watha - ධම්මික සාමණේර වත

මේ පරිසරය විස්තර කළ යුතු නැත.එහෙත් වෘද්ධ උපාසිකාවන් සුදු වතින් සැරසී පහන් අතින් ගෙන දෙනෙත් පියා මධුර..

Rs. 300.00

Anthima Peliya - අන්තිම පේළිය

Anthima Peliya - අන්තිම පේළිය

ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැ..

Rs. 300.00

Nimnaye Rajali Dhenuwa - නිම්නයේ රාජාලි ධේනුව

Nimnaye Rajali Dhenuwa - නිම්නයේ රාජාලි ධේනුව

හය දෙනෙකුගෙන් යුතු පතල් වාඩියෙන් යාබද නිවසේත් හිමිකරු ඔහුය.ඔහුගේ බිරිය ද මම දෙවතාවක් දැක ඇත්තෙමි.ඇය ..

Rs. 300.00