මෙය මගේ කතාව පමණක් නොව...
ඔබේ දා කතාවයි.
අප සැමගේ කතාවයි.. ඔබේ ළමා කාලයට,
යළි නො එන පාසල් මට
කෙඳුරු සරසවියම
යළිත් පිය නගන්න...
යුන්දර මතකයන් අලුත් කරගන්න..
මා හා එක්වන්න.
ඔයා මට කැමතියි නේද?
මල් බකට්, සුභ පැතීම්, සංග්රහ ආදී
එකී මෙකී නොකී සියලුම නම් නාටක අවසන් වී
කැන්ටිමෙන් එළියේ ඒ ළඟම ඇති බංකුවක වාඩි වූ පසු
ඔහු ඇසුවේ ය.
" ඔව්
අපේ කතාව එතැනින් ආරම්භ විය.
Mata Panahai - මට පනහයි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Nadeeka Kumarage - නදීකා කුමාරගේ
- ISBN: 9789553131706
- Availability: Available
-
Rs. 1,100.00
Tags: Mata Panahai - මට පනහයි

