දුන්නොතින් මට වරමක්
ඔය මුහුණ යලි අඹන්නට
ගෙන මැටි පීඩාවක්
හැඩ ගසමි විගහට
මාත් අහුවෙලා
උඹත් අහුවෙලා
ඇතීනාටවත් නැති
ඕක මහ,
පිරිමි මරණ හිනාවක්
Konde Curl Rapunsel - කොන්ඩෙ කර්ල් රපුන්සෙල්
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Nalaka Sumedha Perera - නාලක සුමේධ පෙරේරා
- ISBN: 9786245658879
- Availability: Available
-
Rs. 700.00