• Thaniwu Diyaniya - තනිවූ දියණිය

යෞවනයේ හැගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක් , මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩි , දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැද දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටයදී , ඒක පාර්ශවීය දැඩි පෙමින් බැදී, වංචනිකයකුගේ දැලට හසුව නොමගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිදියක උරුම කරගනී.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha