• Rathu Kurumini Heena - රතු කුරුමිණි හීන

ඇය කවියකි 

පින්තූරයකි 

ඇයගේ සෑම වදනක්ම 

තනුවකි 

ගීතයකි 

මා සනසාලන 

අයගේ නිහඩ බවද 

සංගීතයකි 

රිද්මයකි

මා නිවාලන 

ඇගේ නෙත් යුග 

කැඩපතකි 

දිලිසෙන 

මතකයන්ගෙන් පුරවන 


තිත්ත කවි  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rathu Kurumini Heena - රතු කුරුමිණි හීන

  • Rs. 750.00