• Sinasuni Ae Saha Punchi Katha - සිනාසුණි ඈ සහ පුංචි කතා

මගේ දුව ඉස්සර හරි දක්ෂයි.මගේ එක එක පාවහන් පැළඳගෙන ඇවිදින්න.චූටි කකුල හරියටම සෙරෙප්පුවෙන් බාගයයි.ඒත් ඔය විශේෂ අවස්ථාවකදී වගේ මමත් අමාරුවෙන් දාගෙන යන උස සෙරෙප්පු දාගෙන එයා හරි කඩිමුඩියෙන් එහෙ මෙහෙ යන හැටි නම් බලන්න ලස්සනයි,හරිම පුදුමයි.රෙදි කෑලි හතරවටෙන් පටලගෙන,වළලු මාල පැළඳගෙන අනේ ඉතින් වෙලාවකට තොරොම්බල් කරත්තයක් වගේම තමයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sinasuni Ae Saha Punchi Katha - සිනාසුණි ඈ සහ පුංචි කතා

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sihina Agissaka Mal Pidunu Waga - සිහින අගිස්සක මල් පීදුනු වග

Sihina Agissaka Mal Pidunu Waga - සිහින අගිස්සක මල් පීදුනු වග

නිමක් නැති ජීවිතේ ඉමක් හෙව්වා ...පෙමක් එහි පටලවන් කලක් ගෙව්වා...බෝ දුරක් ඇවිත් යළි හැරී බැලුවා...මතක..

Rs. 250.00