• Pichcha Mal Heenayak - පිච්ච මල් හීනයක්

ආදරේ කියන්නේ


මිනිස්සු ජීවත් කරවන ලස්සනම ලස්සන හැඟීමක්


අපේ ජීවිතේ අපට අමතක කරන්න බැරි මතක


ජීවිතේ හුස්ම වෙලා තිබ්බ බැඳීම්


කාලයක් යද්දී අපිටත් නොකියා


අපිව සෑහෙන්න රිද්දනවා


අපි කොච්චර ආදරෙන් හිටියා ද කියලා


ඒ මතක අපිට මතක් කරලා දෙනවා


ඒ මතක අස්සේ දවස ගොනේ ‌ කොයිතරම්


අපි මැරී මැරී ජීවත් වෙනවා ද කියලා


කොටවත් කවදාවත් දැනෙන්නෑ


හැම මනුස්සයෙක් ලඟම


එහෙම රිදවන මතක තියනවා


ආදරේ කියන්නේම එක්තරා විදිහක


වේදනාවක් පරිත්‍යාගයක්...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pichcha Mal Heenayak - පිච්ච මල් හීනයක්

  • Rs. 1,600.00