• Hadawathata Ida Denna - හදවතට ඉඩ දෙන්න

තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තණියක් විසින් ඇමරිකාවේ ජීවත්වන තම මිනිපිරියට ලිපි ලිවීමට පටන් ගනියි. පරම්පරා ඝට්ටනය, මානව සබඳතා වල ඇති සංකීර්ණ ස්වභාවය, ජීවිතයේ රස සහ නීරස,තමන්ට ජිවිතයේ   රිදුනු වැරදුණු සහ තම ජීවිතයේ  බිඳ වැටීම් හරහා තමන්  හරහා තමන් ජීවිතයට මුහුණ දුන් ආකාරය මිත්තණිය ඒ ලිපි මගින් මිනිබිරියට පවසන්නේ තමන්ට වඩා සාර්ථක ජීවිතයක් තෝරා  ගැනීමට තම මිනිබිරියට පහසු වන පිණිස ය. මිිත්තණිය තම මිණිපිරියට ලබාදෙන ප්‍රධාන අවවාදය වන්නේ ලෝකය සතුටු කරනු පිණිස තීරණ  ගැනීමෙන් වැළකී ජීවිතයේ සෑම තැනකදීම තම හදවතට ඉඩ දෙන ලෙසය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kotiya Saha Pinumgasanna - කොටියා සහ පිනුම්ගසන්නා

Kotiya Saha Pinumgasanna - කොටියා සහ පිනුම්ගසන්නා

තේජස දසත විහිදුවාලන මැණික් ගල් තිබෙනවා .ඒවායේ මතුපිට මතින් සියලු දෙයක්ම පරාවර්තනය වන්නේ නවතාවකින් යු..

Rs. 450.00