• Ragaye Sapaya - රාගයේ සාපය

පරිසරයට සවන් යොමා සිටින ඇයට වෙනදා මුළුතැන්ගෙය දෙසින් ඇසෙන කිසිදු හඬක් නෑසෙන්නේ මන්ද යැයි ඇති වූයේ කුතුහලයකි. තවත් මිනිත්තු කිහිපයක් පොරෝනය තුළම හිඳ යථා තත්වයට පැමිණ ඈ කොණ්ඩය හිස් මුදුනින් ගසාගෙන පාවහන් යුගලය ද දෙපතුලටම දමා මුළුතැන්ගෙය දෙසට ඇදුණේ ඇඟ මැළි කඩමින් ය. කිසිවෙකු පෙනෙන්නට නොමැත. උදෑසන අවදිව වැඩක් කෙරූ බවක් පෙනෙන්නට ද නොමැත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Chuthi - ච්‍යුති

Chuthi - ච්‍යුති

''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට  පිරිමියෙක..

Rs. 1,430.00

Awarna Warna - අවර්ණ වර්ණ

Awarna Warna - අවර්ණ වර්ණ

ජීවිතේ පරිච්ඡේද ලියවෙන්නේ නොසිතන තැන්වලිනි..

Rs. 960.00

Vishranthaya - විශ්‍රාන්තය

Vishranthaya - විශ්‍රාන්තය

''අනේ මන්ද කුමුදු... ඔයා කියපු දේවල් වලින් අපිට හිතුණ දේ අපි කිව්වේ... ඇත්තටම විහිළුවට නෙවේ හිනා වුණ..

Rs. 1,050.00

Aae Patacharawak - ඈ පටාචාරාවක්

Aae Patacharawak - ඈ පටාචාරාවක්

''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..

Rs. 600.00

Mudevi - මූදේවි

Mudevi - මූදේවි

''මේ ලෝකේ ඉන්න හොඳම කපල් එක කියලා ලෝකෙට පේන්න ෆොටෝ දාලා වැඩක් තියෙනවා ද ඇතුළ පුස් කාලා තියෙද්දී? නික..

Rs. 700.00

Ruhira Bandhana - රුහිර බන්ධන

Ruhira Bandhana - රුහිර බන්ධන

සතිය ගෙවුණේ ඉබි ගමනින් ය. කාර්යබහුල වී සිටි සියලු පුරුෂ රත්නයන්ගේ මනස මෙන්ම ගත ද නිරවුල් කිරීම සඳහා ..

Rs. 700.00

Papochcharanaya - පාපොච්චාරණය

Papochcharanaya - පාපොච්චාරණය

''මමත් නුවර මල්ලි ධර්මරාජේ. උඹ තරම් නම් රගර් ගැහුවේ නෑ. ටැප් රගර් නම් කප්පිත්තා.''''ඇත්ත ද සර්? මං ස..

Rs. 700.00

Sara - සාරා

Sara - සාරා

''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ..

Rs. 500.00