• Shirapatha Mandakiniya Yata - ක්ෂීර පථ මන්දාකිණිය යට

හමුවනා

හිමිවනා

ගිලිහෙනා

අහිමිවනා

බැදීම් අතර

නුඹෙන් ලද

කොන්දීසි විරහිත ප්‍රේමය

හුස්ම ගිලිහෙන 

අවසන් මොහොතේත්

මහද

පණ ගෑහෙන බව දනිමි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Shirapatha Mandakiniya Yata - ක්ෂීර පථ මන්දාකිණිය යට

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 65