• Sinhala Cinema Bodu Gee - සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමාවේ දශකත්‍රයක බිහි වූ බෞද්ධ ගී පිළිබඳ අක්මුල් විමසීමේ දී එය පර්යේෂණාත්මක ව ඉදිරිපත්කිරීම බැරෑරුම් කරුණකි. එය ද පාඨක ජනයා වෙත ශාස්ත්‍රීය ව සංස්කරණය කොට රසවත් ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් ගත් උත්සාහය අගය කළ යුතු වේ.

බොදු සිනමා ගී පිළිබඳ පුරෝගාමි කෘතිය ලෙස සැලකිය හැකි මෙම ග්‍රන්ථයෙහි එන බොදු ගී ශාස්ත්‍රීය ව ඉදිරිපත් කිරීමේ දී ඒ හා බැඳි කුඩා අංශූන් පවා ග්‍රහණයට ගන්නේ කෙසේදැයි සාධක සහිත ව විග්‍රහ කර ඇත. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් ලෙස පාඨකයා වෙත "සිංහල සිනමා බොදු ගී” දායාදවීම මානවවංශ සංගීත විද්‍යාවේ ප්‍රගතියට හේතුවකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sinhala Cinema Bodu Gee - සිංහල සිනමා බොදු ගී

  • Rs. 1,500.00