• Karnataka Sangeetha Kalawa 1 - කර්ණාටක සංගීත කලාව 1

මෙම කෘතිය මගින් ආචාර්ය නිශ්ශංක තම ප්‍රථම ගුරුවරියට උපහාර දක්වනවා සේ ම කර්ණාටක සගීතය හදාරන සිසුන්ට ප්‍රයෝජනවත් තොරතුරු බොහෝමයක් ඉදිරිපත් කොට ඇත. එය ශ්‍රී ලංකාවේ සිංහල මාධයෙන් කර්ණාටක සංගීත හදාරන සිසුන්ට ප්‍රයෝජනවත් කෘතියකි. නිශ්ශංකගේ පර්යේෂණ කෘති ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ කිරීමට සුදුසු බව අපි යෝජනා කරන අතර ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයට ආශිර්වාද කරමු.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Karnataka Sangeetha Kalawa 1 - කර්ණාටක සංගීත කලාව 1

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්