• The Giragga Samajja - ද ගිරග්ග සමජ්ජ

ගිරග්ග සමජ්ජ කියන්නෙ  බෞද්ධ ඉතිහාසය තුල මුණගැහිල තියෙන නමක්. හැබැයි මේක වර්තමානයේ මේ මොහොතේ කතාවක්. කවි තිබුනට කවි පොතක් නෙමෙයි . සාමාන්‍ය නවකතාවක් තරම් දිගත් නැති , කෙටි කතාවක් තරම් කොටත් නැති , කෙටියෙන් ලියපු දිග කතාවක්.

මේ කතාවෙ කතානායකය වෙන්නෙ විහග. විහගල  අපට තාමත්  අනන්ත මුණගැහිල තියෙනව .

ගිරග්ග සමජ්ජ කියන්නෙ සැණකෙළියක්.
අපේ  ජීවතත්  වෙලාවකට සැණකෙළියක් වගේ. සැණකෙළිය විචිත්‍රවත් හැබැයි හැමදාම සැණකෙළියක ජීවත් වෙන්න බෑ කියල විහගට හිතෙනව .
ඇත්තටම විහග කියන්නෙ සංස්කෘතික යාවත්කාලීන වීම , අතීතකාමය වගේ කාරණා නිසා පීඩනයට පත්වෙන මැදි වයසේ පිරිමියෙක් .
කිසියම් වෙලාවක විහගට දැනෙනව සැණකෙළිය අවසන් වෙද්දි ඒ සැණකෙළිය හරසුන් කියල .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Beera Suwandathi Hadu - බීර සුවඳැති හාදු

Beera Suwandathi Hadu - බීර සුවඳැති හාදු

මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ..

Rs. 980.00

Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක

Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක

"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..

Rs. 450.00

Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්

Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්

මේ ග්‍රන්ථය ආසියාවේ දිළිඳුම රාජ්‍යය ලෝකයේ දොළොස්වන ආර්ථිකය බවට පත් වීමේ සැකෙවින් කථාවයි.වඩාත් නිවැරද..

Rs. 700.00

Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත

Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත

කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..

Rs. 650.00

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..

Rs. 3,400.00