• Umba Kawuda - උඹ කවුද

සංග්‍රාමයක් මැද ප්‍රේමයක්
වෙඩි වැදිලා පණ අදින ප්‍රේමියක්
"මාව දාලා දුවන්න"
ඔයා එහෙම කීප සැරයක් කිව්වත්,
මං ඔය අත අතාරින්නෙ කොහොමද?
බලාපොරොත්තු කියන්නෙ
මැරෙන මොහොතෙත් පණ ගැහෙන
ලස්සනම හීනයක්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha