• Santhane Anganawee - සන්තානේ අංගනාවී

" පිනකි" දගලන්නැතුව පස්සට වෙලා හේත්තු වෙනවා.. නැන්දා කෙසේ වෙතත් තමුසෙට මොකුත් උනොත් මාමා මගේ ඔලුව කයි..එවර ඒ හඩෙහි රැදී වෙනස වටහා ගන්නටත් මත්තෙන් ඉන අද්දරින් දැනුනේ රළු පහසකි.දෙවරක් නොසිතාම නිසලිගේ ඉග හරහා සුරත යැවූ සිතිජ ඈ සිය පපුවට සුවපහසු ලෙස බරක ගත්තේ ..මොනවා හිතුවාම මොකද .. එයා අයිති මට කියලා එයත් දැනගන්න ඕනේ යැයි තමාටම මුමුණා ගනිමින්ය.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Santhane Anganawee - සන්තානේ අංගනාවී

  • Rs. 590.00

  • KBOOKS Cashback Rewards: 59