• Katha Sarith Sagaraye Katha - කතා සරිත් සාගරයේ කතා

"කථා නමැති ගංගාවන්ගෙන්  සැදුනු සාගරය "  යන තේරුම ඇති මෙම 'කථා  සරිත් සාගරය' පුරණ සංස්කුතික විචිත්‍ර කතා සංග්‍රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුනකුගේ පුත් සෝමදේව විසින් ක්‍රි.ව. 1063-1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී . ඒ අනුව මෙය වසර දෙදහසක් තරම් පැරණිය. කාශ්මීරයේ        අමාන්ත රජතුමාගේ බිසව වන සුර්යවති බිසවගේ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සදහා මෙය ලියූ බව සදහන් වෙයි.   

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Katha Sarith Sagaraye Katha - කතා සරිත් සාගරයේ කතා

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lanka Deshapalanaye Senanayakawaru - ලංකා දේශපාලනයේ සේනානායකවරු

Lanka Deshapalanaye Senanayakawaru - ලංකා දේශපාලනයේ සේනානායකවරු

ලංකා දේශපාලන වංශ කතාවේ අමරණිය ලෙස සටහන් වන සේනානායකවරු දේශපාලනයට අවේ මැරවරයින් කැටුව නොවේ....

Rs. 650.00

Purana Lankawe Gamdora Withthi - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති

Purana Lankawe Gamdora Withthi - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති

කුල ක්‍රමය සිංහල සමාජයේ ප්‍රගතියට මිස අගතියට හේතු වී නැත...ගැමි සමාජයේ පදනම වැටි ඇත්තේ සැබැවින්ම කුල..

Rs. 650.00

Aprakata Janakavi Sangrahaya - අප්‍රකට ජනකවි සංග්‍රහය

Aprakata Janakavi Sangrahaya - අප්‍රකට ජනකවි සංග්‍රහය

පෑවිය ගල් ගුහාන් ජය රැස් වඩින්නට වීරිය කර සිතින් ගනදුරු හරින්නට වීරිය තමයි කවි සිව්පද කියන්නට සූරිය ..

Rs. 600.00

Kolaba Yugaye Kawiyo - කොළඹ යුගයේ කවියෝ

Kolaba Yugaye Kawiyo - කොළඹ යුගයේ කවියෝ

කොළඹ කවියුගය මුල් පරපුර හා දෙවන පරපුර වශයෙන් හැදින්වීම නිවැරැදිය. කොළඹ කවියේ මුල් පරපුර පියදාස සිරිස..

Rs. 250.00