"මට ඔයාගේ ස්පර්ම් එකක් ඕනේ”
රිතූෂි ඊතන්ගෙන් ඉල්ලා සිටියා.
"මොකක්?”
"මට දරුවෙක් හදන්න ආසයි. ඉතින්
මේ දවස්වල ස්පර්ම් ඩෝනර් කෙනෙක්ව
හොයනවා. නොදන්න කෙනෙක්ගෙන්
ගන්නවාට වඩා දන්න කෙනෙක්ගෙන්
ගන්න එක හොඳයි කියලා හිතුවා.
ඒකයි ඔයාගෙන් ඇහුවේ”
රිතූෂි තේරුම් කළා.
ඊතන්ගේ මනෝභාවය බරපතළව්යාපාර
ගනුදෙනුවක් කරද්දී වාගේ වෙනස් වුණා.
"මටත් දරුවෙක් ඕනේ..අපි IVF
වලින් එම්බ්රියෝ දෙකක් ප්ලාන්ට්
කරමු. එක්කෙනෙක් ඔයා තියාගන්න.
අනිත් කෙනා මට දෙන්න” ඔහු පෙරළා
යෝජනා කළා.
Abhiprana - අභිප්රාණ
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Poornima Thilakarathna - පූර්ණිමා තිලකරත්න
- - Books Published in 2026 - 2026 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245584505
- Availability: Available
-
Rs. 1,900.00

