තමන්ගෙ මිනිහා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා අංශුමාත්‍රයක හරි හෝඩුවාවක් ලැබුණම මුඩුක්කුවක ජීවත් වෙන ගැහැනියත් මහා මන්දිරේක ජීවත් වෙන ගැහැනියත් එකම මට්ටම වැටෙන බව මම තේරුම් ගත්තෙ එදා ප්‍රවීනගෙ හැසීරීමෙන්...
මං හිතන්නෙ ඒකට කියන්නෙ ගැහැනුකම...ඒ වගේ වියරු හැසිරීමක් මම කවදාවත් ප්රවීනගෙන් දැකල තිබුණෙ නෑ...
ඉතින් මේ ප්‍රවීනගෙ කතාව විතරක්මද...? නෑ...එක සිදුවීමක් වටේ පැටළුන චරිත කීපයක කතාවක්...එකම කතාව ඇතුලේ හැමෝටම කියන්න තමන්ගෙම කතාවක් තිබුණා...ඒ කතාව තමයි මේ...චිත්තක්ෂණ...
Chiththakshana - චිත්තක්ෂණ
- Publisher: Lekaka Ha Pataka Sansadaya - ලේඛක හා පාඨක සංසදය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Pushpika Wijerathna - පුෂ්පිකා විජේරත්න
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- ISBN: 9786246178185
- Availability: Available
-
Rs. 880.00
- KBOOKS Cashback Rewards: 105
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muthu Belliyakage Kadulu Kathawak - මුතු බෙල්ලියකගේ කඳුළු කතාවක්
ජීවිතේ හැටි...චාල්ස් වෙනුවෙන් මුතූ තමන්ගේ රට නෑදෑයෝ කොටින්ම ජීවිතේ විඳීම පවා අත්හැරියා..ඒත් අන්තිමේ ..
Rs. 650.00
Bhawathma - භාවාත්ම
''එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි...'' අහිංසකි හඬා වැළපුනා...පූසාරි තමන්ගේ යාතිකාව නැවැත්තුවේ නෑ.දිගටම ..
Rs. 880.00
Poorwatharana - පූර්වාතරණ
එක දවසක් කලු පාට ලොකු හුළගක් ඇවිත් මාව ඈතකට ගහගෙන යන්න ගියා.ඊට පස්සේ ගමේවත්,පන්සලේවත් මට නවතින්න බැර..
Rs. 950.00
Parlina - පර්ලිනා
1950 පසු නුවර කලාවිය පර්ලිනා ඇය දෙස නොබලා නිවස තුළට ඇවිද ගියාය.ඒ වන විටත් සුද්ද අප්පුගේ ලාබාල බ..
Rs. 750.00
Adara Thuththiri - ආදර තුත්තිරි
''උඹලා දෙන්නා දන්නවද මේ මොකද්ද කියලා.නෑ..උඹලා කොහොම දැන ගන්නද?මේක පොතක්...! මගේ හිතේ ඇවිලුන ගින්දර න..
Rs. 1,250.00
Nuwara Manike - නුවර මැණිකේ
''මොන විකාරයක් ද අම්මා..ඔසරි පටලගෙන ගෙඩි මාලයි කිලො ගණන් බර මේ ආභරණ එල්ලගෙන බුලත් හෙප්පුත් උස්සගෙන ග..
Rs. 1,300.00
Chuthi - ච්‍යුති
''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට පිරිමියෙක..
Rs. 1,430.00
Aae Patacharawak - ඈ පටාචාරාවක්
''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..
Rs. 600.00
Mudevi - මූදේවි
''මේ ලෝකේ ඉන්න හොඳම කපල් එක කියලා ලෝකෙට පේන්න ෆොටෝ දාලා වැඩක් තියෙනවා ද ඇතුළ පුස් කාලා තියෙද්දී? නික..
Rs. 700.00
Ruhira Bandhana - රුහිර බන්ධන
සතිය ගෙවුණේ ඉබි ගමනින් ය. කාර්යබහුල වී සිටි සියලු පුරුෂ රත්නයන්ගේ මනස මෙන්ම ගත ද නිරවුල් කිරීම සඳහා ..
Rs. 700.00
Ragaye Sapaya - රාගයේ සාපය
පරිසරයට සවන් යොමා සිටින ඇයට වෙනදා මුළුතැන්ගෙය දෙසින් ඇසෙන කිසිදු හඬක් නෑසෙන්නේ මන්ද යැයි ඇති වූයේ කු..
Rs. 600.00
Papochcharanaya - පාපොච්චාරණය
''මමත් නුවර මල්ලි ධර්මරාජේ. උඹ තරම් නම් රගර් ගැහුවේ නෑ. ටැප් රගර් නම් කප්පිත්තා.''''ඇත්ත ද සර්? මං ස..
Rs. 700.00
Sara - සාරා
''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ..
Rs. 500.00
Sadrushti - සදෘෂ්ටි
''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය. පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙ..
Rs. 1,050.00
Rasinudula - රසිනුදුල
''එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි...'' අහිංසකි හඬා වැළපුනා...පූසාරි තමන්ගේ යාතිකාව නැවැත්තුවේ නෑ.දිගටම ..
Rs. 1,050.00