“මං මහා පව්කාරයෙක්… මං මගේ නංගිට ද මෙච්චර කාලයක් පිස්සෙක් වගේ ආදරය කරලා තියෙන්නෙ…කොහොමද මෙහෙම දෙයක් වුණේ… මම කොහොමද මගේ පුංචිට කියන්නෙ එයා හොයන එයාගෙ අයියා එයා ආදරය කරන රොද් කියලා…”
(රාද්-ඉන්ද්‍ර)
“රාද් අහන්නකෝ මම තමයී මේ ලොකේ ඉන්න වසනාවන්ත ම කෙල්ල… ඇයිද දන්නවද? ඒ ඔයා මගේ ජිවිතයෙ ඉන්න නිසා…
(යගෲ-ස්නේහා)
යගෲ ඔයා දන්නෙ නැහැ මම ඔයාට ආදරය කරන තරම්. එත් ඔයා ආදරය කරන්නෙ රොද්ධ කියලා දැන දැනත් මම තවමත් ඔයාට ආදරය කරනවා යාගෲ. මොකද ඔයා දවසක මට අයිති වෙයී කියලා මම හීන දකින නිසා
(විවේක)
Thrithwadara - ත්‍රිත්වාදර
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Rushi Lochana Rajapaksha - රුශි ලෝචනා රාජපක්ෂ
- ISBN: 9786246523107
- Availability: Available
-
Rs. 1,500.00