• Sinidu Pawada - සිනිඳු පාවාඩ

ගැඹුරු සංකීර්ණ අනුභූතීන්ට තෝතැන්නක් වන කවිය මිනිස් ජීවිතයක විවිද පැතිකඩයන් හි රස උල්පතකි.කියවා අවබෝධ කරගත හැකිඅපගේ භාවයන්ට මෙන්ම බුද්ධියට ආමන්ත්‍රණය කරමින් අපූරු රසයකින් අප සිත් කුළුගන්වයි.


මා ලද අත්දැකීම් අළලා ඇමුණූ පදවැල් සමූහය සිනිදු පාවද නමින් ඔන වෙත එලි දක්වමි.

ඉතින් සිනිඳු පාවඩ මත සීරුවෙන් ඇවිද යන්න. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha