• Iwuren Eha -  ඉවුරෙන් එහා

මං කතා කරේ නෑ කියලා හිතාගෙන රණ්ඩුවක් අල්ලන්න වෙන්නැති මේ ආවේ. ඔහු පොඩි එකෙකු මෙන් හඬ නගා සිනාසෙන්නට වූයේ මගේ කන අල්ලා ගන්නට ගත් උත්සහය වැරදුණු පසුය. තවදුරටත් මා ඔහුගේ හිම මිනිසා සෑදීමට සහාය නොදෙන බව තේරුම් ගත් මනෙත් නැගිට අම්මා හා තාත්තා අසලට දුව ගියේ එවිටය.

''කවුද ඒ බබා?''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha