• Wesgath Maranayak - වෙස්ගත් මරණයක්

"මැරිච්ච මනුස්සයෙක්. නාන කාමරේ.. ඇඟේ නූල් පොටක්වත් තිබිලා නැහැ. අර නහය උඩ තියන ආධාරක නැති ඇස් කන්නාඩි ජෝඩුවක් විතරයි. තිබිලා තියෙන්නේ. ත්‍රොමෝටන් නෝනා ඔය ගැන මට කියද්දි ඇත්තටම ඇය ලැජ්ජාවෙන් රතු වුණා.”

"ම්... ඒක ටිකක් අසාමාන්‍යයි තමයි. ඔය මිනිය තිප්ස් මහත්මයා දැනගෙන හිටි කෙනෙක්ගෙද?”

"මම හිතන්නේ නෑ. තිප්ස් මහත්තයට ඒ ගැන වැඩි විස්තරයක් කියාගන්න බැරි වෙලා."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Tags: Wesgath Maranayak - වෙස්ගත් මරණයක්