• Delowak Athara - දෙලොවක් අතර

උදේ සවස විචිත්‍ර දකින වාරයක් පාසා ඔහුට කළ රැවටීම සිහිපත් කරන සහේලි දෙනෙත් පියා ගන්නා වාරයක් පාසා ශ්වේතාගේ අහිංසක මුහුණ මනසින් දකින්නීය . අමතක කිරීමට කෙතරම් උත්සහ කළ ද දිය පතුලෙන් මතුවන වා බුබුලක් මෙන් ඒ පව්කාර මතකය සහේලිගේ දෑස් ඉදිරිපිට නිවි නිවී දැල්වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Delowak Athara - දෙලොවක් අතර

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40