• Sasara Prarthana - සසර ප්‍රාර්ථනා

"මට සමාවෙන්න ඩෑඩී" පවසන ගමන් සකුණ නිසල ළඟට ගොස් පියාගේ දෙපා වැන්දේය.


ඇයි මගේ පුතේ, මේ සමාව ඉල්ලන්න තරම් පුතා වරදක් කළාද? සකුණ පියාගේ ඔඩොක්කුව මත හිස තබාගෙන වැලපෙන්නට පටන් ගත්තේය. නිසලා පුතාගේ හිසත් පිටත් මෘදුව අතගාන ගමන් පහත් වී සකුණගේ හිස සිප ගත්තේ මහත් වූ සෙනෙහසකින්ය.


"මං උදේ ඩෑඩීට කතා කරපු විදිය අන්තිම වැරදියි. ඇයි මං කරපු වරදට ඩෑඩී මට ගහන්නැත්තේ. මට ගහන්න ඩෑඩී මට ගහන්න" සකුණ හිස් ඔසවා පියාගේ අතක් ගෙන තම කම්මුල වෙත ළංකරමින් කීවේය.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha