• Sandata Rahasin Pem Kala Mama - සඳට රහසින් පෙම් කළා මම

*අර කන්ද පාමුල
  මල් වැරුව ගස
  තනිවම

*මැදියමේ හඬන
ඔරලෝසුවක
හඬ

*තාත්තා ගිය මඟ
ගොක් රෑන්
බසින මළ හිරු

*හැරී නොබලා ම
ගඟ ගලන හැටි
මුහුදට

*දිගු සෙවනැල්ල යට
  මිටි වෙලා
  මම

*මෙගොඩ වී
එගොඩ බලමි
හිස්බව

*එක මඟ ආ සඳ
  මිදුලේ තනිකර යමි
  ගෙට

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sandata Rahasin Pem Kala Mama - සඳට රහසින් පෙම් කළා මම

  • Rs. 400.00