• Tharu Hoyana Ahasak - තරු හොයන අහසක්

අමාවී අල්විස් හීන්සීරුව වටිනා වගක් තේරුම්ගත්ත කතරගම ගමනින් පස්සේ. කෙවින්ටන් අල්විස් හිතුවෙම නිසංසල තරූ මැරුණා කියලයි. හීන් නූලෙන් ලොකු කඹයක් අම්බරාන් දේශපාලනේ දිග ගමනක් ඇවිත් එතනින් අහස අල්ලන්න හදන්නේ දැන් කෙවින්ටන්. එයා හිතන් ඉන්නේ ඉදිරි දීෂපලානේ තියෙන්නේ එකම පවුලක කියලයි.

අමා ඔං මැඩම් කිව්වලු... ඔයා එක්ක  ටිකක් කතාකරන්න ඕනැ කියලා 

දවසක් උදේ ලා හිරු එක්ක මිදුලේ මල් සුවඳ හොයමින් ඉන්න අමාවී පස්සෙන් ආපු නයනතාරා අමාවිගේ උරහිසට උඩින් එබෙමින් කිව්වා 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Oba Mageda - ඔබ මගේද

Oba Mageda - ඔබ මගේද

''දරුවෝ බොහෝම කලාතුරකින් පිහිටන ලක්ෂණ සමහරුන් ගේන්නේ සංසාරෙන්.ඔය මහත්තයත් ඉස්සර රාජකීය උරුමයක් තිබුණ..

Rs. 950.00