බුදල්මි
සියොවැ ආමි
සිහගිරි බැලීමි
බැලු බැලු බොහො ජනා
ගී ලූ ලීයෙන්
නො ලීමි
බුදල්, ඔබ මෙන්ම
මමද
බොහො ජනා කරනා දෙය
කරන්නට නොරිසියෙමි
උඩු ගං බලාගෙන
පීනනු රිසියෙමි
Meya Aluth Meduraki - මෙය අලුත් මැදුරකි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Sirinimal Lakdusinha - සිරිනිමල් ලක්දුසිංහ
- ISBN: 9786246625399
- Availability: Available
-
Rs. 450.00