• Bangali Walalu - බංගළි වළලු

"මවා ගන්න හැදුවට ඔයාට නපුරු වෙන්න බැ  පුන්සරා..හැබැයි ඔයා එහෙම කරාන එක හොඳයි..එතකොට ඔයා තවත් ලස්සන වෙනවා.."


නොසිතු ඇසිල්ලක මගේ අකීකරු මුවින් ගිලිහී ගිය වදන් යලිත් ආපසු ඇද ගන්නට මා පමා වී අහවරය. මා කීව අසා උන් දර්ශන මදෙසට හැරී ගත්තේ විස්මයෙන් පිරී ගත නෙතින් යුතුව වග මා හොඳින්ම දැකීමි. ඒ ඇසිල්ලේම මගේ දෙනෙත් පුන්සරා දෙසට ඇදී ගියේ නිරායාසයෙනි. ය උන්නේ රතුව ගිය වතින් යුතුවය. එහි වූයේ කොපයක්ද එසේ නොවේනම් ලජ්ජාවක්දයි මට එතරම් පැහැදිලි නොවීණි  


"වාව්.. මාර ලස්සන වචන සෙට් එක.. පුන්සරා අදම ගිහිං උඹේ හඳහන බලව ගනිං.. මට පෙන්නේ මෙච්චරා කාලයක් උඹේ හඳහනේ බින්න බැහැලා හිටිය සෙනසුරු ට්‍රාන්සර් වෙලා සිකුරා බෝඩ් වෙලා වගේ.. අනේ සාධු.."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha